එන්නත් නොකළ පුද්ගලයෙකුට හදවත් බද්ධ කිරීමක් ප්‍රතික්ෂේප වූ හැටි

කොවිඩ්-19 ට එරෙහිව එන්නත් ලබා නොගැනීම නිසා එක්සත් ජනපදයේ රෝහලක් හෘද බද්ධ කිරීමක් සඳහා රෝගියෙකු ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස බොස්ටන් රෝහල විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ 31 හැවිරිදි ඩීජේ ෆර්ගියුසන් නැමැත්තෙක්.

ඔහුගේ පියා ඩේවිඩ් පවසා තිබෙන්නේ නව හදවතක් පුතාට අවශ්‍යව ඇති නමුත් බොස්ටන්හි බ්‍රිග්හැම් සහ කාන්තා රෝහල ඔහුව ඔවුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කළ බවයි.

එමෙන්ම කොවිඩ් එන්නත තම පුතාගේ “මූලික මූලධර්මවලට පටහැනි බවත්, ඔහු එය විශ්වාස නොකරන බවත්” ඩේවිඩ් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06