එක් දරු මවක් ඝාතනය කෙරේ

කිරිඳිවැල – මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ පස්වරුවේ ඇයගේ නිවස තුළ දීයි සිදු ව ඇත්තේ.

මරණකාරියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය සිදු කර තිබෙනවා.

කිරිඳිවැල පොලිසිය පැවසුවේ; මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරුදි එක් දරු මවක් බවයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා විදේශගත ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඇය මෙම නිවසෙහි පදිංචි ව සිට ඇත්තේ සිය අවුරුදු එකහමාරක් වන දියණිය, සැමියාගේ මව, පියා සහ සහෝදරයා සමගයි.

ඝාතනයෙන් පසුව සැමියාගේ සහෝදරයා හෙවත් මස්සිනා නිවසින් අතුරුදන් ව ඇති බවත් වාර්තා වනවා.

ඝාතනයට මෙතෙක් හේතුවක් හෙළි වී නොමැති අතර, මෘත දේශය වතුපිටිවල මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46