spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

එක්වරම පොල්තෙල් මිල නගී (වීඩියෝ)

මේ වනවිට වෙළඳපොළේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගම පවසනවා.

එම සංගමයේ කැඳවුම්කරු බුද්දික ද සිල්වා පැවසුවේ මේ වනවිට වෙළඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර පොල්තෙල් ආනයනකරුවන් විසින් ආනයකකර සඟවාගෙන සිටි පොල්තෙල් ලීටර් මිලියන 40,000ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවයි කැඳවුම්කරු බුද්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?