එක්කො වල් අලියා නැත්තන් මම….

වන අලීන් පහරදීමෙන් දැනට සිදුවන හානි සංඛ්‍යාව ලබන වසර වනවිට 50% කින් අඩුකරගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ අගෝස්තු 20 වනදා තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ අද දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි.

ජාතික ආහාර නිෂ්පාදනයෙන් 20% ක් වන අලීන් විනාශ කර දමන බව සහ මෙම ගැටලුව විසඳීමට නොහැකිව රටට ඉදිරි ගමනක් නොමැති බවත් විමලවීර දිසානායක මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24