එංගලන්ත සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකාරීත්වයට බ්‍රෙන්ඩන් මැකලම්

එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ආකෘතියේ සහ පන්දුවාර 20 තරග රටාවේ ප්‍රධාන පුහුණුකාරී ධුරයට නවසීලන්තයේ හිටපු ක්‍රීඩක මෙන් ම කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් මැකලම්ව (Brendon McCullum) පත් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පරිපාලනය අද (03) දිනයේ දී මෙම නිවේදනය නිල වශයෙන් සිදු කරනු ලැබුණා.

මේ වනවිට එංගලන්ත ටෙස්ට් තරග ආකෘතියේ ද පුහුණුකාරීත්වය දරන්නේ මැකලම් විසින්.

බ්‍රෙන්ඩන් මැකලම් තුන් වසරක කාලයක් සඳහා එංගලන්තය සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

2027 ඔක්තෝම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා පූර්ව සූදානමක් ලෙසයි මැකලම්ව නම්කර ඇත්තේ.

එමෙන්ම එම වසර මුල දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය ද බ්‍රෙන්ඩන් මැකලම් පත් කිරීමේ තීන්දුවට බලපෑම් කර තිබෙනවා.

මෙම සියලුම තරග සඳහා එංගලන්ත කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණ ඇතිවයි මැකලම් මෙම තනතුර භාරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?