ඌරගස්මංහන්දිය ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන

ඌරගස්මංහන්දිය, හිපන්කන්ද ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ගනුදෙනු කිරීමට බව පවසමින් වෙළෙඳසැලට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

මේ සඳහා අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය ලක්ව ඇත්තේ 45 හැවිරිදි හිපන්කන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා 06 කණුව ප්‍රදේශයේ ලිහිසි තෙල් අලෙවිකරණ වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21