උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වනදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ ජනවාරි 31 වනදායි.

විභාගයට අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි එහෙත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක් ලබන සිකුරාදා (06) සිට 10 වනදා මධ්‍යම රාත්‍රී 11.59 දක්වා පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

Screenshot 20231004 175042 WhatsApp
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47