AFC Banner
AFC Banner
Empty Ad

උසස් පෙළ අයදුම්පත් කැඳවීම දී අර්බුධකාරී තත්ත්වයක් – ජෝසප් ස්ටාලින්

2023 වර්ෂය අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ජුලි 07 වනදා ආරම්භ වූ අතර, එහි අවසන් දිනය ලෙස දැක්වෙන්නේ ජුලි 28 වනදායි.

මේ අතර 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය තවමත් නිකුත්ව නොතිබීම හේතුවෙන් දෙවන වර අයදුම් කිරීමට සිටින අයදුම්කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

අද (21) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර, උසස් පෙළ සිසුන්ගේ අයදුම්පත් කැඳවීමේ දී 80% පැමිණීමේ ප්‍රතිශතය මේ වනවිට අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ලේකම්වරයා මෙහිදී පැවසුවා.

උසස් පෙළ සිසු සිසුවියන්ගේ ජීවිත සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරනු ලබන සෙල්ලම නවතා දමන ලෙසයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අයදුම්පත් කැඳවීමට දැනුම් දී ඇති කාලසීමාවේ දී අයදුම්පත් ඉදිරිපත් නොකරන විභාගය සඳහා පළමු වරට පෙනී සිටින කිසිඳු අයදුම්කරුවකු හට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාලසීමාවක් ලබානොදෙන බවයි විභාග කොමසාරිස්මවරයා මීට පෙර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?