උපන් දේශයේ හපන්කම් පෙන්වූ ස්ටාක් එංගලන්තය අසරණ කරයි

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික අළු බදුන තරගාවලිය අද (21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා.

තරග පහකින් සමවිත මෙම තරගාවලියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාව යි.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා.

කෙසේ වෙතත් එංගලන්තයේ පළමු ඉනිම සුනු විසුනු කර දැමීමට ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට හැකි වුණා.

එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 172කට සීමා වෙද්දී එයින් කඩුලු 07ක්ම මිචෙල් ස්ටාක් ඉදිරියෙන් ලියවී තිබුණා.

කසේ වෙතත් තම පළමු ඉනිම මේ වන විට දියත් කරමින් සොඉටින ඔස්ට්‍රේලියාව ලකුණු 06කට එක කඩුල්ලක් දැවීගොස් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?