උපන් දේශයේ හපන්කම් පෙන්වූ ස්ටාක් එංගලන්තය අසරණ කරයි

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික අළු බදුන තරගාවලිය අද (21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා.

තරග පහකින් සමවිත මෙම තරගාවලියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාව යි.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා.

කෙසේ වෙතත් එංගලන්තයේ පළමු ඉනිම සුනු විසුනු කර දැමීමට ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට හැකි වුණා.

එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 172කට සීමා වෙද්දී එයින් කඩුලු 07ක්ම මිචෙල් ස්ටාක් ඉදිරියෙන් ලියවී තිබුණා.

කසේ වෙතත් තම පළමු ඉනිම මේ වන විට දියත් කරමින් සොඉටින ඔස්ට්‍රේලියාව ලකුණු 06කට එක කඩුල්ලක් දැවීගොස් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14