AFC Banner
Empty Ad
Empty Ad

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ සේවකයන් විරෝධතාවයක

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ උතුරු මැද මහ ඇළට අයත් කිලෝමීටර 27.7 දිග උමං මාර්ගයේ දකුණු උමං කැණීම් භූමිය වන ඇලහැර , කෝඳුරුවාව වැඩ භූමියේ සේවකයින් පිරිසක් අද (05) උදෑසන තම රාජකාරීවලින් ඉවත්ව විරෝධතාවයක නිරත වී තිබෙනවා.

විරෝධය පළ කිරීමට එක්වූ සේවකයින් කියා සිටින්නේ; මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද දක්වා ජලය රැගෙන යන මෙම උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය දැනට ආරම්භ කර වසර 03ක් පසුව ඇතත් ඒ වනවිට එක් සේවකයෙක් සඳහා ලබා දුන් දිනක වැටුප වන රුපියල් 1750ක මුදල මේ වනතෙක් ඉහළ දමා නොමැති බවයි.

මෙම සේවකයන් එම හේතුවෙන් මෑන් පවර් ආයතනයවනයක්වන ” රොක් ඇන්ඩ් රෝස් ” නම් කොන්ත්‍රාත් ආයතනයටද විරෝධය පළ කරමින් තම වැටුප රුපියල් 1000කින් වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම රොක් ඇන්ඩ් රෝස් කොන්ත්‍රාත් ආයතනය චයිනා ස්ටේට් සමාගමට සම්බන්ධ වන අතර සේවකයන් 600ක් පමණ සේවය කිරීම හේතුවෙන් ඔවුන් ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන බවයි පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25

?