AFC Banner
Empty Ad
Empty Ad

උණුසුම යන්නටත් කලින් තවත් පොලිසියේ වැඩක් සමාජ මාධ්‍ය උණුසුම් කරයි

තවත් පොලිස් නිලධාරියෙකු විසින් මහපාරේ පුද්ගලයෙකුට පහරදීමට තැත් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා. මෙම සිදුවීම වීරවිල පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයක සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

වීරවිලදී සිදුවූ බව කියන මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා මේ මහ පාරේ බිම ඇද වැටී සිටින අතර එය පහරදීමකින් වූයේ ද නැතිනම් ඔහු බිම වැටුනේදැයි පැහැදිලි තාවයක් නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?