නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනා දිවුරුම්දෙති (වීඩියෝ හා ඡායාරූප)

ජාතික ජන බලවේගය රජය යටතේ පත් වන නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනා දිවුරුම්දී තිබෙනවා.

අද (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දී මෙම නියෝජ්‍ය අමාත්‍යවරු පිරිස දිවුරුම් දුන්නා.

ඒ අනුව නව රජය යටතේ කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු ද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේ බලය හිමිකරගෙන තිබෙනවා.