උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ වව්නියාව සහ සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හෙට (09) දිනයේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්වන ලෙසත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !