උණ්ඩියල් ක්‍ර‍මය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට

උණ්ඩියල් ක්‍ර‍මය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කොක්මාදූව උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.එම්. කාරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.27 වන දින වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ දී නීති විරෝධීව උණ්ඩියල් ක්‍ර‍මය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම මුදල් වල දළ වටිනාකම රුපියල් එක්කෝටි හැටහත්ලක්ෂයකට ආසන්න වේ.

  1. ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 143 යි.
  2. ඇමරිකානු ඩොලර් 50 නෝට්ටු 73 යි.
  3. ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 05 යි.
  4. ඇමරිකානු ඩොලර් 10 නෝට්ටු 10 යි.
  5. ඇමරිකානු ඩොලර් 05 නෝට්ටු 11 යි.
  6. ඇමරිකානු ඩොලර් 01 නෝට්ටු 03 යි.
  7. ඉතාලි යුරෝ 500 නෝට්ටු 04 යි.
  8. ඉතාලි යුරෝ 200 නෝට්ටු 66 යි.
  9. ඉතාලි යුරෝ 100 නෝට්ටු 07 යි.
  10. ඉතාලි යුරෝ 50 නෝට්ටු 73 යි.
  11. ඉතාලි යුරෝ 20 නෝට්ටු 14 යි.
  12. ඉතාලි යුරෝ 10 නෝට්ටු 09 යි.
  13. ඉතාලි යුරෝ 05 නෝට්ටු 13 යි.
  14. එංගලන්ත පවුම් 20 නෝට්ටු 29 යි.
  15. එංගලන්ත පවුම් 10 නෝට්ටු 05 යි.
  16. එංගලන්ත පවුම් 05 නෝට්ටු 03 යි.
  17. අරාබි ඩීරාම් 1000 නෝට්ටු 18 යි.
  18. අරාබි ඩීරාම් 500 නෝට්ටු 01 යි.
  19. ජපන් යෙන් 10000 නෝට්ටු 10 යි.
  20. කටාර් රියාල් 500 නෝට්ටු 02 යි.
  21. ඉන්දියන් රුපියල් 100 නෝට්ටු 03 යි.
  22. සවුදි රියාල් 500 නෝට්ටු 01 යි.
  23. කුවේට් ඩිනාර් 20 නෝට්ටු 02 යි.
  24. සිංගප්පුරු ඩොලර් 10 නෝට්ටු 01 යි.
  25. වීන යුආන් 01 නෝට්ටු 03 යි.
  26. ඕමාන් බයිසා 100 නෝට්ටු 03 යි.
  27. පැරණි මුදල් – සවුදි රියාල් 05 නෝට්ටු 01 යි.
  28. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 50 නෝට්ටු 01 යි.
  29. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 02 යි.
image 1
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28