උඩ ගිය එළවළු මිල පහළට (වීඩියෝ)

පසුගිය දිනවල සීග්‍රයෙන් ඉහළ ගිය එළවළු වල මිල අද වනවිට යම් තරමක් දුරට අඩුවී ඇති බව දක්නට ලැබෙනවා.

එළවළු මිල අධික ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම තරමක් දුරට ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම මිල අඩුවීම සිදුවි ඇති බවයි වාර්ථා වන්නේ.

පසුගිය දිනවල අසිමිත ලෙස වෙලදපොළේ එළවලු මිල ඉහල ගිය අතර මෙරට වෙළදපොලේ පළමු වරට කැරට් කිලෝවක මිල රුපියල් 1700- සිට 2200 ඒ සීමාව දක්වා ඉහළ ගියා.

මීට අමතරව ගෝවා, අමු මිරිස්, බීට්, බෝංචි, වම්බටු, කිලෝවක මිල රුපියල් 1000 සීමාව ඉක්මවා සටහන් වුණා.

පසුගිය දිනවල ඇදහැලුනු අදික වර්ෂාව සමග ගොවිබිම්වලට සිදුවු හානි හේතුවෙන් මෙලෙස එළවලු මිල ඉහළ ගොස් ඇති බව වෙළදුන් සදහන් කළද අද වන විට යම් තරමක් දුරට එළවලු මිල පහත බැස ඇත්තේ පාරිභෝගික ජනතාව එළවලු මිලදි ගැනිම යම් තාක් දුරකට ප්‍රතික්ෂේප කිරිමත් සමගයි.

තවදුරටත් එළවලු මිල පහල බැසීමට නම් එලවලු පරිභෝජනයෙන් ඉවත් විය යුතු බවයි ජාතික පාරිභෝගික පෙරමුණ සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13