උඩරට මැණිකේ රාගමදී පීලි පනී

අද පෙරවරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැන තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවය නිසා එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියළුම ධාවනයට බාධා එල්ලවී තිබේ.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?