උඩදියලුම දී තරුණියකගේ ජීවිතය බිළිගත් වන අලියා මෙන්න (වීඩියෝ)

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේ දී පසුගිය දා වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ එම තරුණියගේ පෙම්වතා ද එම වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවා.

පසුගිය 11 වනදා මොවුන් දෙදෙනා මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබුණා.

එලෙස තරුණ ජීවිතයක් බිළිගත් වන අලියා මේ දිනවල උඩදියලුම ආසන්නයේ දහවල් කාලයේත් රැදී සිටින අයුරු එහි ගිය සංචාරකයින් පිරිසකට දැකගත හැකිව තිබෙනවා.

වන අලියා එලෙස උඩදියලුම ආසන්නයේ රැඳී සිටින අයුරු එහි ගිය සංචාරකයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන තිබූ අතර, දියලුම ඇල්ල නැරඹීමට යන සංචාරකයින්ට මෙම සත්වයා පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසට දැනුම් දෙනවා.

https://youtu.be/NjwOKWQJSDI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
5
+1
11
+1
16
+1
9
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?