AFC Banner
AFC Banner
Empty Ad

උගන්ඩා ඇමති ආරක්ෂකයෙක් ඇමතිට වෙඩි තබයි

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලායි. ඔහුගේ නිවස තුළදීම වෙඩි තබා ඔහු මරණයට පත්කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළාද වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
10
+1
4
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?