ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට ජීවිත තර්ජනයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඔහුව මරා දැමීමට කටයුතු කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

“මෙම ළමා ඝාතක අපරාධකරු ජීවතුන් අතර සිටී නම්, අපි ඔහුව සම්පූර්ණ බලයෙන් ලුහුබැඳ ගොස් මරා දමනවා” යැයි විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !