ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන ආතතීන් මධ්‍යයේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසියම් හදිසි තත්ත්වයක දී තොරතුරු දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ඊශ්‍රායලය

+94 71 844 7305 – නියෝජ්‍ය මෙහෙවර ප්‍රධානී
+94 71 683 3513 – උපදේශක (කම්කරු සුභසාධන)
+94 71 974 2095 – සහකාර ලේකම් (කම්කරු සුභසාධන)
(වැට්ස්ඇප් – හදිසි අවස්ථා සඳහා පමණි)

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ටෙහෙරාන්
කේ.ජී.යූ. ලක්මාල් මහතා, භාරකාර ඒ.අයි.
+98 939 205 5161
(වැට්ස්ඇප් – හදිසි අවස්ථා සඳහා පමණි)

මෙම දුරකථන අංක හඳුන්වා දෙමින් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වයක දී පමණක් ඉහත අංක වෙත ඇමතුම් ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03