Empty Ad
Empty Ad
AFC Banner

ඊශ්‍රායලයේ රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයින් 17ක් පිටුවහල් කිරීමට සැරසෙයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම වීසා මත පැමිණි ඔවුන් සේවා ස්ථානවලින් පළා ගොස් බේකරිවල සේවයේ යෙදී ඇති බවට අනාවරණය වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් පිරිස, සේවා කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?