මව ඝාතනයකර පුතා හැංගිලා – සැකකාර පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)

ගොඩකවෙල, පල්ලේබැද්ද, ගල්පාය ප්‍රදේශයේ දී පුතෙකු විසින් මොට ආයුධයකින් පහර දී සිය මව ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ගොඩකවෙල පොලිසිය සඳහන් කළේ අද (15) උදෑසන කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි වාර්තා වුණේ.

දීර්ඝ කාලයක් සිට පැවති පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ බව කියන හැවිරිදි පුතා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46