කතානායක තනතුරට විපක්ෂයෙන් නමක් (වීඩියෝ)

එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය නියෝජනය කරන කතානායකවරයෙක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

අද (15) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙරට මහජතවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරයෙක් කතානායකවරය වශයෙන් විපක්ෂයෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බවයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.

කෙසේ වෙතත් තවමත් ඒ සඳහා මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා වී නොමැති බවත්, විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් සමඟත් සාකච්ඡාකර මේ සම්බන්ධව තීරණයක් ගන්නා බවයි ඔහු මෙහි දී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කතානායක තනතුර සඳහා ආණ්ඩු පක්ෂයේ තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21