ඊලෝන් මස්ක් ගෙන් තවත් සුපිරි වැඩක්

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් කෙනෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් සැමවිටම පුදුම හිතෙන දේවල් කරන පුද්ගලයෙකි.

ඔහු, ටෙස්ලා සමාගමේ තමා ට හිමි ඩොලර් බිලියන 5.7ක කොටස් පුණ්‍ය ආයතනයකට පැවරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එම වාසනාව හිමිවූ ආයතනය ගැන මෙතෙක් හෙළිවී නොමැත.

එම පරිත්‍යාගය කරන සමයේ ටෙස්ලා කොටසක් ඩොලර් 1,000කට පමණ අලෙවි වෙමින් පැවති බව සඳහන් විය.

මීට පෙර බිල් ගේට්ස් සහ මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් ද පසුගිය වසරේ එවැනි ආකාරයට පරිත්‍යාග කර ඇති අතර එහි වටිනාකම ඩොලර් බිලියන 15ක් පමණ විය.

“Chronicle of Philanthropy” සඟරාවට අනුව ඔවුන් දෙදෙනා ධනවත් දානපතියන් අතර ඉදිරියෙන්ම සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44