මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් බහරේනය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (11) දිනයේදී එම යෝජනා සම්මතය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1













