ඉරානය විසින් මොජ්තාබා කමේනි උත්තරීතර නායකයා ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය සහයෝගය ප්‍රකාශ කර තිබෙනවා.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාර උතුරු කොරියාව හෙළා දකින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, තම පියා වන අයතුල්ලා අලි කමේනි වෙනුවට රටේ නව නායකයා ලෙස පත් කළ කමේනි තෝරා ගැනීමට ඉරානයට ඇති අයිතියට සහ තේරීමට ගරු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
1
+1
+1



