ඉරානයේ නව උත්තරීතර නායකයාට උතුරු කොරියාවේ සහය

ඉරානය විසින් මොජ්තාබා කමේනි උත්තරීතර නායකයා ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය සහයෝගය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාර උතුරු කොරියාව හෙළා දකින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, තම පියා වන අයතුල්ලා අලි කමේනි වෙනුවට රටේ නව නායකයා ලෙස පත් කළ කමේනි තෝරා ගැනීමට ඉරානයට ඇති අයිතියට සහ තේරීමට ගරු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
10
+1
5
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08