ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතයි

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත්, කාසිම් ඛාන් පෙරේදා (27) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඇමතුවා.

පාකිස්ථානයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ඔහු බරපතල කනස්සල්ලක් මතු කළ අතර, විශේෂයෙන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටින තම පියා “අමානුෂික” ලෙස රඳවා තබා ගන්නා බව ඔහු ඉස්මතු කළා .

වත්මන් තත්ත්වය “මර්දනයේ රටාවක්” ලෙස විස්තර කරමින්, හිටපු අගමැති සහ අනෙකුත් දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස කාසිම් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉන්න තැනට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ..ගැහැණු ළමයෙක්ට පාරේ යන්න බෑනේ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16