AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන වලින් පාඩුව

විදෙස් වෙළඳපලේ පවතින බොරතෙල් මිලගනන් හා සාපේක්ශව ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?