ඉන්දීය මහකොමසාරිස් සහ ඇමති ටිරාන් අලස් අතර විශේෂ හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ හමුවක් සිදු වුණා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේ දී මෙම හමුව තිබෙනවා.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහි දී අවධානය යොමු වුණා.

මෙහි දී ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අමාත්‍ය ටිරාන් අලස් වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.

WhatsApp Image 2024 03 15 at 6.07.11 PM
WhatsApp Image 2024 03 15 at 6.07.10 PM 2
WhatsApp Image 2024 03 15 at 6.07.09 PM
WhatsApp Image 2024 03 15 at 6.07.07 PM
WhatsApp Image 2024 03 15 at 6.07.08 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?