ඉන්දීය මගීන් 300ක් සමග ගුවන් යානයක් ප්‍රංශයේ නතර වෙයි

ඉන්දියානු මගීන් 303 දෙනෙකු රැගෙන නිකරගුවාව බලා පිටත් වීමට සූදානම් වූ ගුවන් යානයක් ප්‍රංශය විසින් නවතා තිබෙනවා.

එම සංචාරයේ කොන්දේසි සහ අරමුණු පිළිබඳව අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නැගෙනහිර මාර්න් කලාපයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රකාශ කළේ.

සංවිධානාත්මක අපරාධ පිළිබඳ විශේෂඥ ඒකකය මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශනය කරන අතර ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රජයේ නඩු පවරන කාර්යාලය පැවසුවේ, බලධාරීන්ට නිර්නාමික ඔත්තුකරුවෙකු විසින් මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවයි.

රුමේනියාවේ සමාගමක් වන ලෙජන්ඩ් එයාර්ලයින්ස් වෙත අයත් ගුවන් යානය ඩුබායි සිට පිටත්ව ගොස් බ්‍රහස්පතින්දා දහවල් වට්‍රි ගුවන් තොටුපළට ගොඩ බැස්ස වූ අවස්ථාවේ ආරක්ෂක අංශ එය පිටත්ව යාම අවහිර කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙතෙක් අදහස් දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47