AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය අගමැතිගෙන් අනුරට සුබ පැතුම්

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් මෝදි විසින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අගමැති කියා සිටින්නේ, ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් රාජ්‍යයන් දෙක අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?