ඉන්දීයාවෙන් ණයට පොහොර

යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දීය ණය යටතේ ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.