AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාව සමග සබඳතා දැඩි කර ගැනීමේ වැදගත්කම දකින සිංගප්පූරුව

සිංගප්පූරුවට ආසියාන් අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමේ අවශ්‍යතාව ඇතැයි සිංගප්පූරුවේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් අවධාරණය කළා.

සිංගප්පූරුවේ ඉදිරි සාර්ථකත්වය සඳහා මෙම සබඳතා තීරණාත්මක වන අතර, වර්ධනය, තිරසාරභාවය සහ ස්ථාවරත්වය සඳහා එය අවස්ථා සලසා දෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත වූ සිංගප්පූරු ජනාධිපතිවරයා සිය සංචාරයේ අවසන් අදියරේ දී ඔ්ඩීෂා වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?