ඉන්දියාව සමග සබඳතා දැඩි කර ගැනීමේ වැදගත්කම දකින සිංගප්පූරුව

සිංගප්පූරුවට ආසියාන් අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමේ අවශ්‍යතාව ඇතැයි සිංගප්පූරුවේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් අවධාරණය කළා.

සිංගප්පූරුවේ ඉදිරි සාර්ථකත්වය සඳහා මෙම සබඳතා තීරණාත්මක වන අතර, වර්ධනය, තිරසාරභාවය සහ ස්ථාවරත්වය සඳහා එය අවස්ථා සලසා දෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත වූ සිංගප්පූරු ජනාධිපතිවරයා සිය සංචාරයේ අවසන් අදියරේ දී ඔ්ඩීෂා වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16