ඉන්දියාවේ සුව වූ කොවිඩ් ආසදිතයින්ට තවත් මාරාන්තික රෝගයක් වැළඳේ

කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර දුර්ලභ මෙන්ම මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා .

මෙම කළු පුස් ආසාදනය කණ, නාසය සහ උගුර ආශ්‍රිතව හට ගෙන ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බවයි මේ වන විට වාර්තා වී තිබෙන්නේ.

මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි තරුණියකගේ දිවි බේරා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වැඩි දුරටත් සඳහන් වනවා.

මේ වන විට ඉකුත් දින 15 තුළ මෙම කළු පුස් රෝගයට ගොදුරු වූ සුව වූ කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනාගෙන තිබෙන අතර මෙමගින් 50%ක් මරණයට පත් වීමේ අවදානමක්ද පවතින බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?