ඉන්දියාවේ සුව වූ කොවිඩ් ආසදිතයින්ට තවත් මාරාන්තික රෝගයක් වැළඳේ

කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර දුර්ලභ මෙන්ම මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා .

මෙම කළු පුස් ආසාදනය කණ, නාසය සහ උගුර ආශ්‍රිතව හට ගෙන ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බවයි මේ වන විට වාර්තා වී තිබෙන්නේ.

මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි තරුණියකගේ දිවි බේරා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වැඩි දුරටත් සඳහන් වනවා.

මේ වන විට ඉකුත් දින 15 තුළ මෙම කළු පුස් රෝගයට ගොදුරු වූ සුව වූ කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනාගෙන තිබෙන අතර මෙමගින් 50%ක් මරණයට පත් වීමේ අවදානමක්ද පවතින බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14