ඉන්දියාවේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ආයෝජනයට පෞද්ගලික අංශයට ඉඩ විවර වෙයි

දින කිහිපයකට පෙර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව ප්‍රථම වරට න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට පුද්ගලික අංශයට හවුල් වීමට අවසර දී තිබෙනවා.

ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම අවසරය විශාල නව විවෘත කිරීමක් බවයි.

දේශගුණික විපර්යාස භයානක අනතුරක් ලෙස දකින ලෝකය, ශුන්‍ය කාබන්ඩයොක්සයිඩ් විමෝචනයකින් විදුලිය ලබාදෙන පරමාණුක ශක්තිය, එය ස්ථාපනය කිරීමේ ප්‍රාග්ධන පිරිවැය තවමත් ඉහළ මට්ටමක පැවතුණ ද, ශක්‍ය විකල්පයක් ලෙස වැඩි වැඩියෙන් සලකනු ලබනවා.

සිය අයවැය කතාවේ දී සීතාරාමන් මහත්මිය පැවසුවේ, න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා පුද්ගලික අංශය සමඟ හවුල් වනු ඇති බවයි.

ඉන්දියානු පරමාණුක බලශක්ති පනත අනුව පුද්ගලික අංශයට න්‍යෂ්ටික බලශක්ති උත්පාදනයට සහභාගී වීමට අවසර හිමි වූයේ නැහැ.

පුද්ගලික අංශයට හවුල් වීමට අවසර දීමත් සමග, මෙම ප්‍රාග්ධන ඉහළ බලාගාර සඳහා මූල්‍යකරණයේ නව මාවතක් විවෘත වනු ඇති.

පරමාණුක බලශක්ති නියාමන මණ්ඩලයට අනුව දැනටමත් ඉන්දියාව සතුව න්‍යෂ්ටික බලය මෙගාවොට් 6780 ක ස්ථාපිත ධාරිතාවක් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?