ඉන්දියාවේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ආයෝජනයට පෞද්ගලික අංශයට ඉඩ විවර වෙයි

දින කිහිපයකට පෙර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව ප්‍රථම වරට න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට පුද්ගලික අංශයට හවුල් වීමට අවසර දී තිබෙනවා.

ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම අවසරය විශාල නව විවෘත කිරීමක් බවයි.

දේශගුණික විපර්යාස භයානක අනතුරක් ලෙස දකින ලෝකය, ශුන්‍ය කාබන්ඩයොක්සයිඩ් විමෝචනයකින් විදුලිය ලබාදෙන පරමාණුක ශක්තිය, එය ස්ථාපනය කිරීමේ ප්‍රාග්ධන පිරිවැය තවමත් ඉහළ මට්ටමක පැවතුණ ද, ශක්‍ය විකල්පයක් ලෙස වැඩි වැඩියෙන් සලකනු ලබනවා.

සිය අයවැය කතාවේ දී සීතාරාමන් මහත්මිය පැවසුවේ, න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා පුද්ගලික අංශය සමඟ හවුල් වනු ඇති බවයි.

ඉන්දියානු පරමාණුක බලශක්ති පනත අනුව පුද්ගලික අංශයට න්‍යෂ්ටික බලශක්ති උත්පාදනයට සහභාගී වීමට අවසර හිමි වූයේ නැහැ.

පුද්ගලික අංශයට හවුල් වීමට අවසර දීමත් සමග, මෙම ප්‍රාග්ධන ඉහළ බලාගාර සඳහා මූල්‍යකරණයේ නව මාවතක් විවෘත වනු ඇති.

පරමාණුක බලශක්ති නියාමන මණ්ඩලයට අනුව දැනටමත් ඉන්දියාව සතුව න්‍යෂ්ටික බලය මෙගාවොට් 6780 ක ස්ථාපිත ධාරිතාවක් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19