ඉන්දියාවෙන් දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් (වීඩියෝ)

ඉන්දියාව අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසනවා.

මෙම හයිපර්සොනික් මිසයිලය සෙනසුරාදා අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම හයිපර්සොනික් මිසයිලය කිලෝමීටර් 1,500 ඉක්මවූ දුරකට යා හැකි දිගු දුර මිසයිලයක් බවයි වාර්තා වන්නේ.

ඔඩීෂා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ආචාර්ය ඒපීජේ අබ්දුල් කලාම් දූපතේ සිට මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

මෙම අත්හදා බැලීමත් සමඟ ඉන්දියාව යුද ශක්තියෙන් අනූන චීනය, රුසියාව සහ අමෙරිකාවේ මට්ටමට ළඟා වී ඇති බවත්, එවැනි තීරණාත්මක තාක්ෂණයන් දියුණු කිරීමට හැකියාව ඇති තෝරාගත් ජාතීන් අතරට ඉන්දියාව ඇතුළත් වූ බවත් න්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?