ඉන්දියාවෙන් දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් (වීඩියෝ)

ඉන්දියාව අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසනවා.

මෙම හයිපර්සොනික් මිසයිලය සෙනසුරාදා අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම හයිපර්සොනික් මිසයිලය කිලෝමීටර් 1,500 ඉක්මවූ දුරකට යා හැකි දිගු දුර මිසයිලයක් බවයි වාර්තා වන්නේ.

ඔඩීෂා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ආචාර්ය ඒපීජේ අබ්දුල් කලාම් දූපතේ සිට මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

මෙම අත්හදා බැලීමත් සමඟ ඉන්දියාව යුද ශක්තියෙන් අනූන චීනය, රුසියාව සහ අමෙරිකාවේ මට්ටමට ළඟා වී ඇති බවත්, එවැනි තීරණාත්මක තාක්ෂණයන් දියුණු කිරීමට හැකියාව ඇති තෝරාගත් ජාතීන් අතරට ඉන්දියාව ඇතුළත් වූ බවත් න්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17