අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ කොළඹ වරායට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක පළමු නැවෙන් ඩීසල් ගොඩබෑම අද උදෑසන ආරම්භ කෙරුනු බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍යයට පවසා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10