Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දියාවෙන් ණයට එව්ව ඩීසල් අද ගොඩබෑම ආරම්භ කෙරේ

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ කොළඹ වරායට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක පළමු නැවෙන් ඩීසල් ගොඩබෑම අද උදෑසන ආරම්භ කෙරුනු බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍යයට පවසා සිටිනවා.