එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ H-1B වීසා ක්‍රියාවලිය මධ්‍යයේ ජර්මනිය ඉන්දියානුවන්ට විවෘත ආරාධනයක් කරනවා.
තාක්ෂණික අංශයෙන් දක්ෂ ඉන්දියානුවන්ට මෙම විවෘත ආරාධනය කර ඇත්තේ ඉන්දියාවේ ජර්මානු තානාපතිවරයායි.
ඔහු පවසා ඇත්තේ යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය ස්ථාවර බව සහ එක්සත් ජනපදයට සාපේක්ෂව හොඳ විකල්පයක් බවයි.
ජර්මනිය ස්ථාවර සංක්‍රමණ ප්‍රතිපත්ති සහ විශිෂ්ට රැකියා අවස්ථා සමඟ වඩාත් හොඳ අවස්ථාවක් බවද තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
ජර්මනිය ප්‍රතිපත්ති සහ තොරතුරු තාක්ෂණ, කළමනාකරණය, විද්‍යාව සහ තාක්‍ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දියානුවන්ට විශාල රැකියා අවස්ථා පවතින ස්ථානයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ
‘එච්- වන්- බී (H- 1B) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන විදෙස් පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අත්සන් කර තිබුණි.
ඒ අනුව එය පෙර පැවති ගාස්තුව මෙන් 60 ගුණයක ඉහළ යාමක්.
වාර්ෂිකව මෙම වීසා කාණ්ඩය යටතේ වැඩිම අවස්ථාව ඉන්දීය ජාතික පුහුණු ශ්‍රමිකයින්ට හිමිව තිබූ අතර එය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ වුණා.
ඉන්දියානු ශ්‍රමිකයන්ට ජර්මනියෙන් ලොකු අවස්ථාවක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




