අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන ඩීසල් නෞකාවක් මේ වනවිට කොළඹ වරාය වෙත ළඟාවී තිබේ.
එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු වෙයි.
ඒ අනුව එම නෞකාවෙන් මේ වනවිටත් ඉන්ධන ගොඩබෑම ආරම්භකර ඇති අතර ඉන්ධන බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවද වාර්තා වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




