ඉන්දියානුවෙකුගේ හදවතක් පාකිස්ථාන තරුණියකට දෙයි

ඉන්දියානුවෙකුගේ හදවතක් පාකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

69 හැවිරිදි වියේ පසු වූ මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් මෙලෙස පාකිස්ථාන ජාතික තරුණියට බද්ධ කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්ව නොමිලේ සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

19 හැවිරිදි අයේෂා රෂාන් නැමැති මෙම තරුණිය ඇයගේ හෘද පොම්ප කපාටයක කාන්දුවක් තිබීම හේතුවෙන් හෘද රෝගයකින් පෙලුණු තැනැත්තියක් බව සඳහන්.

ඇයව ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ.

ඒ, අනුවයි මෙලෙස ඇයට මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථක ලෙස බද්ධ කර ඇත්තේ.

සැත්කමට භාජනය වූ තරුණිය මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05