හෙට සහ අනිද්දා දිනයේදී සිදුකරනු ලබන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
හෙට දිනය:
P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා
පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද,
සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක කාලයක්.
E සහ F යන කාණ්ඩ දෙක සඳහා :
හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද,
සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක්.
ඉරිදා (මාර්තු 06)
A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත. ඒ, පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී.




