ඉදිරි විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

හෙට සහ අනිද්දා දිනයේදී සිදුකරනු ලබන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

හෙට දිනය:

P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා

පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද,
සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක කාලයක්.

E සහ F යන කාණ්ඩ දෙක සඳහා :

හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද,
සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක්.

ඉරිදා (මාර්තු 06)

A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත. ඒ, පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35