ඉදිරි මාස තුන ගැන වෛද්‍ය සංගමය අනතුරු ඇඟවීමක්

ඖෂධ සහ උපකරණ වල හිඟය හේතුවෙන් ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?